Music Player

Tuesday 6 December 2016

මාවනැල්ල මයුරපාදය හැදුනු හැටි. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න



 සතියක් වැනි කෙටි කාලයක් තුළ සහ ඉතා අඩු ලිපි ප්‍රමාණයක් තිබියදීත් අප blog අඩවිය බලපු පිරිස දකිද්දී හරිම සතුටුයි.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

අද දවසේ ඔබට ඉතා වැදගත් ලිපියක් තමයි අපි අරගෙන එන්නේ. ඒ තමයි අපේ ඉස්කෝලේ හැදුනු විදිහ සහ තවත් තොරතුරු කිහිපයක්. ඔබ අද ජීවිතේ ලබන සෑම ජයග්‍රහනයක්ටම ඔබට පන්නරය ලබාදුන් මයුරපාද විදු මෑණියන් ගැන තමයි මේ ලිපිය.




1869 වසරේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඒ පොල්අතු මඩුවකින්. පසුව මාවනැල්ල English Acdami නමින් ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් විදිහටත් තිබිලා තියෙනවා. ඊට පස්සේ මාවනැල්ල මහා විද්‍යාලය විදිහටත් දිගු ගමනක් ආපු අපේ පාසල මේ වෙනකොට මාවනැල්ල මයුරපාද ජාතික පාසල විදිහට වර්තමානයේ නම් කරලා තියෙනවා. අපේ ඉස්කෝලේ පංති තියෙනවා එකේ සිට දහතුන් දක්වාම. ළමයි තුන්දහස් දෙසීයක් පමණ මේ වෙනකොට ඉන්නවා. ප්‍රාථමික අංශයේ විතරක් එක්දහස් දෙසීයක පමණ ඉන්නවාලු.

උසස් පෙළ විද්‍යා , කලා , වානිජ විෂයන් සමඟ 1AB (වන් ඒබී) ඉස්කෝලයක් තමයි මයුරපාදය කියන්නේ.

*අප පාසල් විදුහල්පති වරුන් පිළිබඳ අප සතු තොරතුරු.


ටි.බි. උඩුකුඹුර •ඉංග්‍රීසි පුහුණු• - 1946 - 1953.


එම් වටවල •බී.ඒ ගෞරව•(ලංඩන්) - 1953 - 1954.

අනුරාධ තිලකරත්න •බී.එස්.සී.• - 1955 - 1956.

ඊ.වී. පෙරේරා •බී.ඒ.ගෞරව• - 1956 - 1958.

එස්.එම්. ආරියදාස •බී.ඒ ගෞරව•(ලංඩන්) - 1958 - 1965.

පී.එල්. පෙරේරා •බී.ඒ•(ලංඩන්) - 1965 - 1965.

එස්. මහලියන •බී.ඒ•(ලංඩන්) අධ්‍යාප ඩිප්ලෝමා 1965 - 1970.

එස්.එම්. ආරියදාස •බී.ඒ ගෞරව• (ලංඩන්) 1970 - 1971.

කේ.බී. දසනායක •බී.ඒ. ගෞරව• (ලංඩන්) 1972 - 1977.

එ.ස්. මහලියන •බී.ඒ ගෞරව•(ලංඩන්) අධ්‍යාපන ඩිප්ලෝමා 1977 - 1985.

ඩබ්ලිව්.ඩී.එස්. විජයලත් •බී.ඒ. ගෞරව• (ලංඩන්) අධ්‍යාපනය ඩිප්ලෝමා 1985 - 1985.

ඩබ්ලිව්. රත්නපාල •බී.ඒ.(ලංකා)• අධ්‍යාපන ඩිප්ලෝමා 1986 - 1989.

එම්.ආර්.පී.බී.මෙඩේරිගම 1989 - 2007

වයි.ජී.තිලකරත්න •බී.එස්.සී අධ්‍යාපන ඩිප්ලෝමා• 2007 - 2012

කේ.එම්. රනසිංහ •බී.ඒ.විශේෂ අධ්‍යාපන ඩිප්ලෝමා• 2012-2013.



පාසල් ලාංඡනය


පාසල් ආදිශිෂ්‍ය සංගමයේ  ලාංඡනය


ආදිශිෂ්‍ය සංගම් නිල මාධ්‍ය ජාලය
මයුරපාද මිතුරෝ ලාංඡනය


අප පාසල් දුරකථන අංකය - 035- 2246171.


මයුරපාද මිතුරෝ සමඟ එක්වූ ඔබට ස්තූතියි.

0 comments:

Post a Comment