Music Player

Sunday 27 November 2016

මයුර රැළියට මයුරපාද මිතුරෝ හරහා සුභපැතුම්..

මයුර රැළිය දෙවන වරටත් 2016 වසරේ නොවැම්බර් 26 සෙනසුරාදා දින පැවැත්වුණ . ඒ  වැඩසටහන ලෝකේ වටේ ඉන්න අපේ මයුරපාදන් මයුරපාද මිතුරෝ හරහා මේ විදිහට සුභපතලා තිබුනා..



මයුර රැළිය සංවිධානය - මයුරපාද ආදිශිෂ්‍ය සංගමය.
සවිබල - මයුරපාද මිතුරෝ මෙතන හැමෝම එවපුවා නම් නෑ කොහොම උනත් සුභපතපු හැමෝටම ස්තුතිය. *මයුරපාද මිතුරෝ*

0 comments:

Post a Comment